Advertisement

Fake Profile හොයන්න ලේසිම විදියක් මෙන්න




දැන් ෆ්බ් එකේ බොරු Profile වැහි වැහැලානේ . නේද? සමහරු තැනගේ කියාගෙන අනුන්ගේ ෆොටෝ දාගෙන පාර සක්වල ගහනවා මේ ඉන්නේ මම කියල. එහම ඉතින් කියන කියන විදියට විස්වාස කරන්න අපි මෝඩයෝ නෙමේ . නේද? ඔන්න මම අද කියන්න යන්නේ බොරු Profile හොයා ගන්න ලේසි විදියක් ගැන. මිට කලින් පොඩි Software එකක් නම් අවා තමා . ඊට වැඩ මේ විදිය ගොඩක් ලේසි. කරලම 
බලන්නකෝ. මම මේ කියන විදියට කරන්න .





මුලින්ම හැමෝම දාන්න මේ Site එකට යන්නකෝ.






දැන් මම මේ කියන විදිය කරන්න

දැන් පහල Image එකේ වගේ පෙන්වී 

දැන් මම මේ Image වල දාල තියන විදියට කරන්න ,

මම මේ රතු පාටින් කොටු කැරල් තියන එක Click කරන්න .

දැන් මම මේ රතු පාටින් කොටු කරලා තියන්නේ 

ඔයාලා Fake කියල 

හිතන තැන තියන photo තියන Link එක 

මෙතෙන්ට දෙන්න . 

නැතිනම් ෆොටෝ එකක් Upload කරන්න , එකට 

පහල Imageඑක 

බලන්න .


හරි ඔයාලා ගව Fake කියල හිතන කෙනාගේ 

ෆොටෝ එකක් තියනවනම් එක මම 

පහළ Image එකේ රතු පාටින් කොටු කරලා තියන 

Choose File කියන තැනින් Upload කරන්න .

හරි දැන් පහල වගේ Uploadවේවි. ටික වෙලාවක් 

ඉවසන්න ,

හරි දැන් මේ පහල Imageඑකේ වගේ එ ෆොටෝ 

එක 

තියන හැම තැනකම හොයා ගන්න පුළුවන් .


දැන් ඔන්න වැඩේ මට්ටු. දැන් Fakeඒවත් හොයා

 ගන්න විදියක් මම ඔයාට කියා දුන්න,








ඔච්චර තමා වැඩේ. ලේසි නේද? වැඩි විස්තර නැ. මම හිත්නව් මේක ඔයාට ගොඩක් වැදගත් උනා කියල. මේක ගැන ඔයාලගේ අදහස් මට කියාල යන්න .





එහනම් මම ගිය, මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Comment කරන්න . අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු. ජය වේවා..!





මතක ඇතිව මගේ Page එකට Like කරන්න

1 comments:

Write comments
Unknown
AUTHOR
September 2, 2015 at 12:28 PM delete

this is very usefull.....reallu thanks.

Reply
avatar