VGA card එක රැකගන්නා ආකාරය..
VGA card එක කියන්නෙත් වර්තමානයේ පරිගනකයක තියන ප්‍රධාන වැදගත් කොටසක්. එහෙම කියන්න හේතුව තමා මේ වෙනකොට Computer gaming, graphic designing වගේ දේවල් කරන අය වැඩිවෙලා තියනවා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් දෙයක් තමා VGA card එකක් කියන්නේ. මේ අයට තමන්ගේ VGA Card එකේ කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)ගොඩක් වැදගත්.
About Unknown
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.