Android Phone එක සම්බන්ධ කොට පරිගණකයෙන් Internet යමු (Pc suite අනවශ්‍යයි)
අද කියන්න යන්නේ ඔයාගේ Android Phone එක Connect කරලා පරිගණකය හරහා Internet යන විදිහ කියලා දෙන්නයි යන්නේ. ( PC Suite අනවශ්‍යයි.) ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබුනා මගේ ෆෝන් එකට PC Suite හොයලා දෙන්න කියලා. සමහරක් ෆෝන් වලට PC Suite හොයන්න මාර කට්ටක් කන්න ඕනේ.ඒත් දැන් එහෙම PC Suite හොය හොයා ඉන්න ඕනේ නෑ.වැඩේ කරන්න තියෙන්නේ ෆෝන් එකෙන්මයි.හරිම ලේසියි.
About Unknown
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.