Monday, February 2, 2015
සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් එකකට password එකක් යොදමු.
අපි හැමෝටම පරිගණකයක් භාවිතා කරද්දි විවිද අවශ්‍යතා එනවා.ඒවගේ අවශ්‍යතාවයක් තමා අපිට ඕනෙ රහසිගත දේවල් අනුන්ගෙන් රැක ගන්න එක.ඒකට අපි විවිධ සොෆ්ට්වෙයා පාවිච්චි කරලා අපේ ෆෝල්ඩර්ස් ලොක් කරගන්නවා.හැබැයි අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒ සොෆ්ට්වෙයා එකක්නම් නෙමෙයි මම අද කියල දෙන්න යන්නෙ අපිම තනිම් සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කරගන්න විදිහක් .හරි ලේසී මේ පියවර අනුගමනය කරන්නකෝ..
About Unknown
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

