දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්රමවේදයකි.
- ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.
හැඳින්වීම :
- ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.(හැබැයි මන් නම් තම අත්හදා බැලුවේ නෑ හොදේ)
- SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
- (Phishing හා සමාන ක්රමවේදයකි.)
අවශ්‍යය දේවල් :
- අලුත්ම Gmail Account එකක් (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
- අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.
මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
- ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
- ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
- දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න
උදා :-
@dialog.adata niyamitha
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha
pahatha keathaya amathaa liyaapadinchi wanna
"*******************"
____________________
දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type
කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න්
ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට
වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක
බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල
තියෙන්නෙ කියලා.
කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න්
ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට
වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක
බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල
තියෙන්නෙ කියලා.
මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම්
එකේ Number එක ලියන්න.
එකේ Number එක ලියන්න.
**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF
කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ
Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර
දාපු Number එකට.
කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ
Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර
දාපු Number එකට.
**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක
Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම
එන්නෙ ඔයා අර දාපු Number එකට
Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම
එන්නෙ ඔයා අර දාපු Number එකට
**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න
වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු
Number එකට.
වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු
Number එකට.
**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls
එන්නෙ ඔයා අර දාපු Number එකට.
එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා
අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි
කියලා.
අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි
කියලා.
Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා
ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
උදා :-
"0712345678"
දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ
Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු
Code Number එකේ හැටියට සේරම Calls
හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක්
නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.
Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු
Code Number එකේ හැටියට සේරම Calls
හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක්
නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.
කියන්න අමතක උනා මෙවා අයින් කරගන්න යට
Code එක ගහන්න
##002#
Code එක ගහන්න
##002#
මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න
පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින්
SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ
නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට
SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක
Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail
Account එකක් හැදුවෙ අපේ Gmail Address
එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින්
SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ
නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට
SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක
Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail
Account එකක් හැදුවෙ අපේ Gmail Address
එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල
බලන්න.
බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක්
ඉගෙනගන්න.
ඉගෙනගන්න.
මට කරන උදව්වක් විදිහට මේ පල්ලේහා ad එකත්
ඔබලාම යන්න
මෙය මා පුද්ගලිකව අත්හද බලා නැති අතර මෙය උපුටා ගන්න ලද ලිපියකි...
14 comments
Write commentsබොහෝම thnx බොක්ක...
Replythanks mchn...msg divert kra ganna widihak ndda????
Replymeken code 3k witrak dial kroth e code 3nema wada gnna puluwanda
Replyela kiri
Replyniyamai..
Replyමෙන්න INTERNET MONEY කරන අයට supiri website එකක්..අනිත් websites වගේ නෙමෙයි..ඔයාට තියෙන්නෙ එයාලා දෙන LINK එකක් pramote කරන්න විතරයි..ලේසි වැඩක්..account එක open කරද්දිම ඔයාට 4$ හම්බෙනවා..ලින්ක් එක එක්කෙනෙක් click කරනවට 0.5$ හම්බෙනව..
Replyමාරයි..ගිහින් register වෙලා බලන්න..ගොඩක් හොද website එකක්..අනිවා එයලා pay කරනවා ඔයාට..මෙතනින් free REGISTER වෙන්න පුලුවන්
පහළ තියෙන link ඒක click කරන්න......http://VisitsToMoney.com/index.php?refId=696660
kohomada mail eken sms yawanne?
Replywow amazing
Replycalls ahana ba
ReplyScam
Replyok balamuko
Replythanks
Replythanks frend
Replycall divert
Reply