Advertisement

Software මොනවත් නැතිව Internet Speed වැඩි කරගමු


ලංකාවේ තියෙන slow internet එක speed  කරගන්න පොඩි වැඩක් තියෙන්නේ . ඒ පොඩි වැඩේටත් software මොනවත් ඕනේ නෑ එහෙනම් පහලින් බලමුකෝ කරන්නේ කොහොමද කියලා

01. මුලින්ම Network and shearing Center යන්න 





02. Change Adapter Setting  යන්න පහල රුපය වගේ එයි 



03. ඔයාල wi-fi වලින් net යනවනම් පහල රුපයේ වගේ තියෙන wi-fi connection එක උඩ  Right click Properties යන්න 



 04. ඔයාල Mobile Partner වලින් net යනවනම් පහල රුපයේ වගේ තියෙන Mobile broadband connection එක උඩ  Right click Properties යන්න 


05. උඩ දෙකෙන් කෝක ගියත් පහල තියෙනවා වගේ window එකක් open වෙයි එකේ Internet Protocol Version 4 (TCP/IPv4) යන්න



06. පහල රුපයේ තියෙනවා වගේ
Preferred
DNS Server (198 : 153 : 192 : 1) විදිහටත් 
Alternate DNS Server ( 198 : 153 : 194 :
1) විදිහට වෙනස් කරගන්න 




එහෙනම් යාලුවනේ වැඩේ හරි බලන්න internet එකේ speed එක වැඩි උනාද කියලා 

2 comments

Write comments
mmf.faheema
AUTHOR
April 9, 2015 at 9:51 AM delete

we are using schoolnet.our preferred DNS is 10.250.10.20 and alternative DNS is 10.250.0.2.so,how we speed the Internet

Reply
avatar