Advertisement

Hard Drive එකෙන් කොටසක් රැම් එකක් ලෙස භාවිතා කරන හැටි.

පරිගණකය මන්දගාමී වෙන එක අපි හැමෝමටම මුහුන පාන්නට වෙන ගැටලුවක්.මෙම ක්‍රමය අනුගමනය කිරීම මඟින් අපිට හැකිවෙනවා යම්තාක්දුරට අපේ පරිගණකය වේගවත් කරගන්න


මුලින්ම My computer මත right click කර properties යන්න
.

එහි advance settings යන්න ක්ලික් කරන්න.



එවිට ලැබින window එකෙහි advanced යන්න ක්ලික් කරන්න



ඉන්පසුව ඒ තුල ඇති performance යටතේ ඇති settings යන්න ක්ලික් කරන්න.


එවිට ලැබෙන window එකෙහි advanced යන්න ක්ලික් කරන්න.

Advanced මෙනූවෙහි ඇති virtual memory

 යන්නෙහි change යන බොත්තම ඔබන්න.


එවිට පහත පරිදි වින්ඩෝ එකක් ලැබෙනු ඇති.
එහි ඇති automatically manage paging size for all drivers යන්නට ඇති ටික් එක අයින් කරන්න.
ඉන්පසුව පහලින් ඇති කොටුව තුලින් තන්ට කැමති drive එකක් select කරන්න.
ඉන්පසුව custom size යන්නට ටික් එකක් දමා එහි අගය ලෙස කැමති අගයක් යොදන්න (2000 ක් පමණ)
ඉන්පසුව set බොත්තම ඔබන්න.
ඉන්පසු OK ඔබා Apply ඔබන්න.

ඒ වගේම මට කරන උදව්වක් විදිහට පල්ලහැ AD

  එකත් ඔබගෙන යන්න ස්තූතියි...!!









1 comments:

Write comments
WadaKida
AUTHOR
May 1, 2015 at 6:51 PM delete

sira post eka ... thanx

Reply
avatar