Advertisement

සිම් නැතිව කතා කල හැකි google connections ලඟදීම.


අපේ රටේ නම්

Dialog,mobitel,etisalat,Airtel.hutch වගේ

 දුරකථන සේවා සම්පාදකයින් ගොඩාක් ඉන්නවා.මම

 හිතනවා අපි හැමෝම මෙන්න මේ වගේ දෙයක්

 කවදා හරි හිතල ඇති "අපිටත් සිම් එකක් නැතිව

 කතාකරන්න පුලුවන්නම්" කියල.ඒත් ඒ

 බලාපොරොත්තුව වැඩි ඈතක නොවෙයි.දැනටමත්

 ගූගල් ආයතනය ඒ පිලිබඳව ව්‍යාපෘතියක් සිදුකරගෙන

 යනවා.

Nick Fox කියන ගූගල් සමාගමේ නිලධාරියෙක්

 තමයි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ

. ඇමරිකාවේ T-mobile හා Sprint යන දුරකථන

 සේවා සම්පාදකයින් එක්ක එකතුවෙලා තමයි

 මේ MVNO mobile virtual network operator)

 රැහැන් රහිත දුරකථන ජාලය හදන්න යන්නෙ. මෙම

 ව්‍යාපෘතියේ නම "NOVA" ලෙස හදුන්වලා

 තිබෙනවා. කෙසේනමුත් මෙම ව්‍යාපෘතිය දැනට T-

mobile හා Sprint සම්බන්ධතා ඇති ප්‍රදේශ වලට

 සීමා වේවි.

ඒ අනුව අපිටත් ලඟදීම සිම් පතක් නැතුව කතා

 කරන්න පුලුවන් යුගයක් ඒවි෴

මේ වීඩියෝ එකත් බලන්න.

Video...

1 comments:

Write comments
Unknown
AUTHOR
February 4, 2015 at 8:46 PM delete

Its a very good news for us

Reply
avatar