AV Music Morpher Gold v5.0 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.
වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි.
සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.
මේක ක්රැක් කරගන්න හැටි නම් කියන්නම ඕනි. ඉස්සෙල්ලම මෙක ඉන්ස්ටෝල් කරන්න. ඊ ලගට ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරලා ක්රැක් කියන ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික මේක ඉන්ස්ටෝල් වුන තැනට Replace
කරන්න. දැන් Active ful කියන එකට මන් දීල තියෙන පාස්වර්ඩ්, ඊ මේල් එහෙම හරියටම දෙන්න. වැඩේ ගොඩ.. ආ තව එකක්.. මේකෙ ඩොලර් ගානක් දාල තිබුනට පට්ට Free හොදේ.
5 comments
Write commentsname ,Email koheda thiyenne
Replycrack eka ganna beriyo
Replyhttp://www.cracksnet.net/load_file.php?q=AV+Music+Morpher+Gold+v5.0.59+WinAll+Cracked+CRD+keygen
Replymekath weda ne name email ekath danna pls
Replyai ane mechchara watina deyak dilath eka bageta dila thiyenne .ithuru tikath dennako plzzz
Reply