Advertisement

VLC ප්ලේයර් එකේ සිංහල උපසිරසි පේන්න හදාගන්න විදිය...

ගොඩක් අය ෆිල්ම් බලන්න බාවිතා කරන්නේ VLC ප්ලේයර් එකයි.ඉතින් සමහර යට තියෙන ගැටළුවක් තමයි ෆිල්ම් එක හොදට වැඩ කරත් අපි දන Subtitles එක දර්ශනය නොවීමයි. එහෙමත් නැතිනම් සබ් එකේ අකුරු නිවැරදි ලෙස වචන නොපෙන්විමයි.අන්න ඒ නිසා ප්ලේයර් එකේ Settings හදන්න ඕනේ,දැන් අපි බලමු මේක කරන විදිය.


  • මුලින්ම VLC ප්ලේයර් එක නැටි අය මෙතැනින් පිවිස බාගත කර Install කරගන්න 
  • දැන් ප්ලේයර් එක Open කර Tools > Preferrances වෙත යන්න.




  • ඊ ගාවට Show Settings යටතේ All යන්න ලබා දෙන්න.
  • දැන් වමපස තිබෙන Subtitle/OSD යන්න තෝරන්න 


  • දැන් Show Settings යන්න Simple ලබාදෙන්න.
  • ඊට පස්සේ Subtitle/OSD තොර Default encoding යන්න UTF-8 ලෙස තොර ෆොන්ට් එක ලෙස Iskoola Pota ලබා දන්නා 


බලන්න පහට ආකාරයෙන් එවිට සිංහල Sub එක දර්ශනය වේ.

මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබල යන්න අමතක කරන්න එපා හොදේ,ස්තුත්යි...!!

8 comments

Write comments
July 23, 2015 at 10:16 AM delete This comment has been removed by the author.
avatar
July 23, 2015 at 10:17 AM delete

Meh Widihete hariyata display wenne naaa nennn Why????

Reply
avatar
Unknown
AUTHOR
August 2, 2015 at 6:02 PM delete

Subtitle/OSD තොර Default encoding යන්න UTF-8 ලෙස තොර ෆොන්ට් එක ලෙස Iskoola Pota ලබා දන්නා

Reply
avatar
Unknown
AUTHOR
August 2, 2015 at 8:21 PM delete

disply pennanneee naaa.

Reply
avatar
Unknown
AUTHOR
August 2, 2015 at 9:57 PM delete

Niyamai macho.. Wade goda..

Reply
avatar