Advertisement

වයිරස් එකකින් ආතල් එකක් ගමුද?...


image


ටිකක් ආතල් එකක් ගන්න පුළුවන් විදිහේ ලිපියක් තමයි දැන් මම ලියන්න යන්නේ මේක පොඩි වයිරස් එකක් හදන හැටි ගැන හැබැයි කාටවත් කරදරයක් නැති එකක් අපිට මේ සදහා ගතවෙන්නේ මිනිත්තුවකටත් අඩු කාලයක් මේ වයිරස් එකෙන් වෙන්නේ අපි DVD / CD රොම් එක නවතින්නේ නැතුව එලියට ඇතුලට යන එක...එහෙනම් දෙමු නේද රාජකීය ලනුවක් හැබැයි කාටවත් රිදවන්න මේ වැඩේ කරන්න නම් එපා මේක නවත්තන්නේ කොහොමද කියලත් මම කියල දෙන්නම් 

මුලින්ම මේ කෝඩ් ටික කොපි කරගෙන notepad එකේ පේස්ට් කරන්න 



Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop



save කරනකොට ඔයාට කැමති නමක් දීල අගට .VBS යන වචනය ලබාදෙන්න ඊට පස්සේ All files යන්න ලබාදීලා save කරගන්න 
ඔයාට මේ වගේ පොඩි ෆයිල් එකක් ලැබිලා ඇති මේ ෆයිල් එක dekstop එකේ තියාගෙන රන් කරන්න බැහැ ඒක නිසා ෆෝල්ඩර් එකක් ඇතුලට දාගන්න ඕනේ කට්ටිය දන්නවනේ කාට හරි යවනවානම් කරන්න ඕනේ දේ ෆෝල්ඩර් එකක් ඇතුලටම දාලා යවන්න මේ ෆයිල් එක ඔයා රන් කරොත් මැෂින් එකේ පොඩි වෙනසක් වේවි මුකුත් වෙන්නේ නෑ බන් වෙන එකම දේ රොම් එක පිස්සු කෙලින එක විතරයි ඔයාගේ ෆයිල් වලටවත් එහෙමත් නැත්නම් මැෂින් එකටවත් මේකෙන් හානියක් වෙන්නේ නැහැ 
මේක නවත්වගන්න නම් Task Manger වලට ගිහිල්ල wscript.exe file එක right click කරල end task කරන්නලනු දෙන්න ගිහින් ගුටි කන්න එපා හරිය ආතල් එකක් ගන්න විතරයි ලිව්වේ...


මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබල යන්න අමතක කරන්නත් එපා...!!


2 comments

Write comments
July 7, 2015 at 1:17 AM delete

ඕක නවත්තන්න task එකේ process කියන ටැබ් එකේ ඔයාල ඒකට දාපු නම (example.vbs) End process කරන්න ඕන නැත්තං Explorer.exe එක End Process කරල ආයි windows+R ඔබල Explorer.exe ගහල එන්ටර පාරක් දාන්න.

Reply
avatar
Unknown
AUTHOR
August 11, 2015 at 12:01 PM delete

aka mage pc ake (windows 7) wada karanne nahani.aka run karanna click karana kota "windows scipt host" kiyala window akak athule msg wagayak anawani.ei a?

Reply
avatar