Advertisement

Android Phone එකේ Videos , Photos Hide කරන්න සුපිරි App එකක්.


ඔන්න යාලුවනේ ගෙනාවා  අදත්  වටිනා කියන Android App එකක්. එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. ඒ App වලින් පුලුවන් ඔයාගේ  Andrpid Phone එකේ තියන Videos , Photos වලට  
Password එකක් යොදලා Hide කරලා ආරක්ශා කරගන්න. නැවතත් Videos , Photos බලන්න පුලුවන් වන්නේ මෙම App හරහා ගිහින් නිවැරදිව Password එක ලබා දුන් පස්සෙ තමයි. ඉතින් ඔයාගේ Android Device එකටත් මෙම App වැදගත් වෙනවනම් අරගන්න. මේ App Google Play එකෙන් ගන්නවනම් $ 2.89 ක් වෙනවා. ඒත් මම දීලා තියෙන්නෙත් මේ App වල PREMIUM Version එකම තමයි. වැදගත් වෙනවනම් අරන් බලන්නකෝ.



මේකේ App එකේ Video Locker සහ Photo Locker කියලා App 2 ක් තියනවා, ඔයාලට අවශ්‍ය App එක තෝරාගෙන බාගන්න.

Video Locker Pro [PREMIUM] App එක මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/xehcg8rmqdyuevan/Video%20Locker%20Pro%20v1.1.0%20%5BPREMIUM%5D%20%28%28%20JK%29%29%20.rar

 Photo Locker Pro [PREMIUM] App එක මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/yqgiey4yeyno0pka/Photo%20Locker%20Pro%20v1.1.0%20%5BPREMIUM%5D%20%28%28%20JK%20%29%29.rar


මෙහෙමයි මේ App එකෙන් Photo , Videos එකක් Hide කරන්නේ.

Gallery එකෙන් Hide කරන්න ඕණ Picture Folder එක " Share " Tap කරන්න.


Hide කරන්න ඕණ Pictures ටික Select කරලා " Share " Tap කරන්න.


ලැබෙන Menu එකෙන් " Photo Locker Pro " තෝරන්න.





Photos ටික නැවත බලන්න ඕණ නම් Photo Locker Pro App එක Open කරගෙන නිවැරදි Password එක ලබාදෙන්න.


මේ App ගැන වැඩිය හොදට දැනගන්න ඕණ නම් මෙන්න මේ Video එක බලන්න.



මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබල යන්න අමතක කරන්නත් එපා.ස්තුතියි...!! 

1 comments:

Write comments