මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක්. දවසක් පොර මට ඇවිත් කියනවා මචං අර කඩේ (කඩේ මොකද්ද කියල ඕනි නෑ) අයිය කිව්වා 3d monitor එකක් නැතුව 3d බලන්න ක්‍රමයක් තියෙනවා මමත් බැලුව බං ඇත්ත කමයි නියමෙටම පේනව කියලා. ඊටපස්සෙ මූ කියපි මචං මම ඒ software එක ගත්ත software එක 250 යි 3D කණ්නාඩියකුත් ගත්ත ඒක 350යි කියලා.
මමත් ඉතිං උගෙන් ඉල්ලගෙන ආව මොකද්ද මේ software කෑල්ල කියල බලන්න. 29MB පොඩි player එකක්. ඒකට මුගෙන් 250ක් ගලෝල. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.
හරි ඉතිං මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ 3D බලන්න.
1. 3D කණ්නාඩියක් ඕනි. (නිල්,රතු පාට)
2. පහලින් තියෙන player එක ඕනි.
Player එක download කරගෙන install කලාට පස්සෙ මොකක් හරි video එකක් play කරන ගමන් alt+d ඔබල Mode එක 2D go 3D වලට වෙනස් කරන්න.
දැං ඉතිං ඇතිවෙනකම් 3D බලන්න තමා තියෙන්නෙ. මේකෙ එකම අවුලකට තියෙන්නෙ CRT monitor වලදි හරියට 3D පේන්නෙ නැති එක. LED / LCD වලනම් නියමෙටම වැඩ.
එහෙනම් ඉතින් යන ගමන් අපේ fan page එකටත් like එකක් ඔබාගෙනම යන්න ඈ............




7 comments
Write comments3d glass kohenda ganna puluwam
ReplyKMPlayer new version eke thiyenavata vada venas technic ekakda meke thiyenne?
Replypuluwan nam ebay eken gennanna balapan mehen gannawata wada patta labai
Replyniyama 3D experience eka ganna nam HSBS Videos or HTAB Videos Download Karagena KMPlayer eken Play karanna oni. ethakotha katha 2k na CRT walath wada karanawa.Normal Videos 3D wala Convert karata Real 3D Quality eka ganna ba.dan ona tharam films HSBS walin download kara ganna puluwan www.yts.re eken
Replytnx
Replyniyama 3D experince.
Reply