Advertisement

ඔබේම වෙබ් අඩවියක් නොමිලේම - (01) (Web Designing - 02)

ඔබට නොමිලේම තමන්ගේමවෙබ් එකක් හදාගන්න විදිය කියලදෙන්න තමයි මේ සුදානම.මේ සදහාඅපි පියවරෙන් පියවර සුදනම්වෙමු.මුලින්ම අපිට අවශ්යවෙන්නේ වෙබ් පේජ් මේකර් කියනමෘදුකාOගය.මෙතනින් වෙබ් පෙජ්මෙකර් ඩවුන්ලොඩ කර ගන්න.දැන් එය ඔබගෙ පරිගනකයේ ස්තාපිත කරගන්න.ඔබටඔය ලැබෙන මෘදුකාOගය.දින 15යි වලන්ගුවන්නේ.එමනිසා පහත සීරියල් නො එකයොදාගෙන වෙබ් පෙජ් මෙකර් ඇක්ටිවු කරගන්න.
51839-55388-24632-37049
26849-51453-28567-62039
18045-36179-43841-70843

දැන් බලමු වෙබ් පෙජ් මේකර් මගින් වෙබ් එකක් නිර්මානය කරගන්නා අයුර
පහතින් දැක්වෙන්නේ වෙබ් පෙජ් මේකර් මෘදුකාOගයයි.HTML වැනි භාෂාවක් නොදැන උවද මෙමගින් සාර්ත්ක අලOකාර වෙබ් අඩවියක් නිර්මානය කර ගත හැක.
මුලින්ම file වලින් කෙරෙන වැඩ කෑල්ල බලමු
Edit වලින් කෙරෙන වැඩ ටික
Pege වලින් කෙරෙන වැඩ ටික


ලොකුම වෙඩ ටික තියෙන් මෙතන අල්ල ගත්තොත් වැඩේ ගොඩ


දැන් දන්න වැඩ ඔක්කොම දාල වෙබ් එකක් හදාගන්නකො. නොමිලේ වෙබ් හොස්ටින් ගන්න විදිය සහ අප්ලොඩ් කරන විදිය ඉලගට කියල දෙන්නම් කො.

2 comments

Write comments
Unknown
AUTHOR
March 4, 2015 at 12:33 PM delete

Ela bn.thanx me wage deyak me widiyta kiyala dunnata.puluwannm mcn upload karan hatith kiyala denna

Reply
avatar