වෙබ් කැමරාව අපි නිතර පාවිච්චි කරන උපකරණයක් බවට පත් වී හමාරය. Skype භාවිතයේදී සහ විවිධ ඔන්ලයින්(online) වැඩසටහන් වලදී පරිගණකයේ හෝ ලැප්ටොප් පරිගණකයෙන් වෙබ් කැමරාව භාවිතා කරමින් අපගේ පෞද්ගලිකත්වය වෙනත් අයෙකු සමඟ බෙදා හදා ගෙන කටයුතු කරයි. ඔබ දන්නවාද හැකර් කරුවන්ට ඔබේ සංවාද බලන්න පුලුවන් වගේම අහන්නත් හැකියාව ඇත. එය ඔබ නොදැනුවත්වම වනවා විය හැක. ඉතින් ඔබේ වෙබ් කැමරාවේ සහ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට පුංචි මෘදුකාංගයක් අරගෙන ආවා. ඒ තමයි CamBlocker මෙම මෘදුකාංගය මඟින් ඔබේ වෙබ් කැමරාවට ප්‍රවේශ වීමට මුරපදයක්(password) යෙදිය හැක. එමඟින් වෙනත් අයෙකුට ඇතුල් වීමේ හැකියාව ඉතාමත් අඩු වේ. කෙටියෙන්ම කිව්වොත් කැමරාව මගින් කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් ඔබේ අනුදැනුමෙන් තොරව වෙනත් අයෙකුට භාවිතා කරන්නනම් CamBlocker ඉඩ ලබා දෙන්නේ නෑ. එහෙනම් Download කර ගන්න.
Download CamBlocker 2.0.0.1
- CamBlocker 2.0.0.1 | 464.24KB
- Installation Password (if need) :