Advertisement

Friday, November 6, 2015

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ බැටරි ආයු කාලය වැඩි කරගන්න Battery Doctor 4.22



න්ඩ්‍රොයිඩ් දුරකථන පාවිච්චි කරන යාලුවන්ට වැදගත් ඇප් එකක් අරගෙන ආවා. නිතරම එන ගැටලුවක් තමයි ෆෝන් එකේ බැටරි බහින එක... ඉතින් අපි අද ඇප් එකක් අරගෙන ආවා ඔබේ බැටරි ආයු කාලය වැඩි කර ගන්න.   ඇත්තටම  බැටරියේ සියලුම විස්තර බලා ගන්නත් අනවශ්‍ය ඇප්වලින්  වැය වන බැටරියේ ආයු කාලය මෙමඟින් නැවත ලබා ගැනීමේ හැකියාව ඇත. තමන්ගේ පහසුව පරිදී ඔබටම සෙටින්ග්ස් සාදා ගන්නත් පුලුවනි. එහෙනම් හැමෝම වගේ මේ Battery Doctor 4.22 ඇන්ඩ්‍රොයිඩ් ඇප්එක දා ගත්තනම් බැටරිය තවත් බොහෝ කාලයක් තබා ගැනීමට හැකියාව තිබේ.  Download කර ගන්න. මේ ගැනත් අපිට පහළින් පුංචි comment එකක් දාලා යනවනම් තවත් හොඳයි. නැවත හමුවෙමු.

  

______________________________________________________________________________________

 Setup Password : www.pariganakapituwa.com
_________________________________________________________________

4.5MB

Unknown

About Unknown

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :