XP දැකල දැකල එපා වෙලා වගේ නේද,,,,මටනම් තිත්ත වෙලා...ඒ නිසා ඔන්න මම අද ගෙනවාWindows 8 තීම් එක මම නම් දාලා බැලුව (සුපිරියි Windows 8 එක දැම්මා වගෙම තමා)
හරියටම කියුවොත් .මෙක දෑම්මම පට්ට ගතියක් එනවා xp තියෙන අයට Windows 8 විධිය කරගන්න පුළුවන් කිසිම විදියකින් PC එක ස්ලෝව් වෙන්නේ නැහැ .බය නැතුව දාගන්න(25Mb)