Advertisement

Windows XP එකට Windows 8 වල පෙනුම දෙමුද?

XP දැකල දැකල එපා වෙලා වගේ නේද,,,,මටනම් තිත්ත වෙලා...ඒ නිසා ඔන්න මම අද ගෙනවාWindows 8 තීම් එක මම නම් දාලා බැලුව (සුපිරියි Windows 8 එක දැවා වගෙම තමා)

හරියටම කියුවොත් .මෙක දෑම්මම පට්ට ගතියක් එනවා xp තියෙන අයට Windows 8 විධිය කරගන්න පුළුවන් කිසිම විදියකින් PC එක ස්ලෝව් වෙන්නේ නැහැ .බය නැතුව දාගන්න(25Mb)

මෙන්න ස්ක්‍රින් ෂොට් 



මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබල යන්න අමතක කරන්නත් එපා.ස්තුතියි...!!