මෙන්න Tips & Tricks ගොන්නක්ම එකට
plane යනවා නිරීක්ෂණය කරමු.
මේකෙන් අහසේ දැන් යන ගුවන්යානා බලාගන්න පුළුවන් online වැඩේ කියන්නේ මේ ප්ලේන් චලනය වෙන හැටිත්
යන දිශාව මාර්ගය ස්පීඩ් එක ඔයවගේ ගොඩක් විස්තර බලාගන්න පුළුවන් මේකෙන්
මෙතනින් ගිහින්ම බලන්නකෝ
<<Click Here>>
HD Wallpapers බාගත කරන්න හොඳම වෙබ් අඩවි 5ක්
ඕණෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක මෙන්ම ජංගම උපාංගයකද විවිධාකාර වෝල්පේපර්ස් තිබෙනවා. නමුත් කාලයක් යන විට අපගේ ඇසට ඒවා හුරු වීම නිසා පෙර තිබූ චිත්තාකර්ෂණීය භාවය නැති වී යනවා. නමුත් අප නිරතුරුව අලුත් වෝල්පේපර්ස් භාවිත කරනවානම් සෑමදාම නැවුම් බවකින් යුතුව පරිගණකය භාවිතා කළ හැකියි. Google Image Search වලින් වෝල්පේපර්ස් බාගත කළත් ඒවා ඔබේ පරිගණක තිරය හා නොගැලපෙනවා විය හැකියි. එසේත් නොමැතිනම් ගුණාත්මක භාවයෙන් අඩු පින්තූර විය හැකියි. මේ ගැටළු නැතිව High quality wallpapers නොමිලේම බාගත කරගැනීමට ඉඩ සලසා දෙන වෙඩ් අඩවි 5ක් පහත ඉදිරිපත් කොට තිබෙනවා.මෙම වෙබ් අඩවි වලින් ඔබගේ පරිගණකයේ තිරයට මෙන්ම ජංගම උපාංගයේ තිරයටද ගැලපෙන වෝල්පේපර්ස් බාගත කළ හැකියි.
- InterfaceLIFT Wallpapers
- Vladstudio Wallpapers
- Wallbase Free Wallpapers
- WallpapersWide
- HD Wallpapers.in
youtube video converter mp3 online
ඔයාල කැමති සින්දුවක් youtube එක් තිබම ඔයාලට එකේ mp3 එකක් ඕනේ නම් video එක බාලානේ mp3
කර ගන්නේ එත් දැන් එක online video එක බාන්න්නේ නැතුව mp3 කරගත හැක මෙන්න මේ ලින්ක් එකට ගිහින් youtube video එකේ link එක අරන් මේ සිතේ එකෙට past කරලා converter buton එක ඔබන්න ඊට පස්සේ downlod කියන එක ඔබන්න එතකොට හරි
mp3 site මෙතන ඔබන්න වෙබ් එකට යන්න
Photoshop විදියටම Online photo edit කරමු
Photoshop download කරන්න අමාරුද?නැත්නම් Photoshop තේරෙන්නේ නැද්ද?
මෙන්න ඒකට විසදුම යාලුවනේ.online Photoshop විදියටම photo edit කරමු.
load වෙන්න ගොඩක් වෙලාව යන්නෙත් නෑ,හරිම ඉක්මන්.ඔයාලම කරලා බලන්නකෝ.
මුලින්ම මේ image එක බලලා ඉන්න..මන් දාලා තියෙන විදියට කැමති එකක් තෝරාගෙන යන්න.http://pixlr.com
ලේසියෙන්ම Youtube Videos Online ම කපමු
සාමාන්යෙන් Youtube එකේ අපිට ඕන කරන වීඩියෝවේ අදාල කොටස විතරක් බලන්න හෝ Download කරන්න මුළු වීඩියෝව ම Download කරන්න එපැයි.. අද මම දෙන Site එකෙන් පුළුවන් ඒ වැඩේ Online ම කරලා දාගන්න පුළුවන්... වැඩි කතා මොකටද මෙන්න මෙහෙමයි කරන්නේ....
![[IMG]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-fleiJEgYDe-Tsg55Bm0OVaUOIfixNh8FRv5frsyf7GFBDgQVZ9hAMbxZa6S2tzPwPlj1yrB-08OtdOwJnFupGZ43idZvu-BTzIRP8QAPamX819lt80GIRQBNDiodxrYOA6QIf0kSa3gE/s1600/unnamed.png)
YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය
ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාව ලබාගන්නන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන් අතර එය Face blurring feaTure ලෙසින් හැඳින්වේ. මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොඳ වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකි වේ.
මෙය වීඩියෝ SHAREING ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සලකනු ලබයි. අනන්‍යතාවය සැඟවිය හැකි නිසා විරෝධතා කරුවන් වැනි අයට සැකයකින් බයකින් තොරව වීඩියෝ UPLOAD කිරීම කල හැකිවේ. මෙමගින් ඔබගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර වීඩියෝ එළිදැක්වීමට ඔබට මහඟු අවස්ථාවක් මෙමගින් ලැබී ඇත.
Face blurring feaTure පහසුකම භාවිතා කරන ආකාරය
1.මුලින්ම ඔබගේ youtube ට ලොග් වෙන්න.
2.ඉන්පසු ඔබේ youtube වීඩියෝව UPLOAD කරන්න.
3.වීඩියෝ එක UPLOAD වී අවසන් වූ පසු එහි ඉදිරියෙන් ඇති EDIT යන්න CLICK කරන්න.
4.ඉන්පසු ENHANCEMENTS CLICK කරන්න.
5.අනතුරැව පහතින් ඇති Special effects යන්න තෝරා ගත් විට ලැබෙන සැකසුම් අතරින් blur all face යන්න තෝරා apply කරන්න.
වැඩිපුර විස්තර මෙන්න මෙතනින් ගන්න
Click Here>>
තවමත් මෙම තාක්ෂනය ප්‍රාථමික මට්ටමේ පවතින බැවින් පහත කරුණු අනුව යම් යම් විට මුහුණු සැඟවිමේ ගැටළු මතුවිය හැක.
• රුගත කර ඇති කෝණය
• ආලෝක තත්වය
• දර්ශනයේ ඇති භාධාවන්
• වීඩියෝවේ ගුණාත්මක බව ආදිය වේ.
ප්‍රොෆයිල් සහ කවර පින්තූර සාදා දෙන සේවාවක්
ඕනැම වෙබ් අඩවියකට ගැලපෙන ලෙස ප්‍රොෆයිල් සහ කවර පින්තූර සාදා දෙන සේවාවක්
අන්තර්ජාලයේ ඇති කිසියම් සමාජ ජාල වෙබ් අඩවියක හෝ වෙනත් කිසියම් වෙබ් අඩවියක ගිණුමක් සෑදූ පසු එහි අප වෙනුවෙන් profile එකක් නිර්මාණය වන බව ඔබ දන්නවා. උදාහරණයක් ලෙස Facebook , Google + හෝ Twitter ප්‍රොෆයිල සැලකිය හැකියි. අද අප බොහෝ දෙනෙක්ට මෙවැනි සමාජ ජාල වෙබ් අඩවි එකක පමණක් නොව සියල්ලේම පාහේ ගිණුම් තිබෙනවා. මේ එක් එක් වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට ප්‍රොෆයිල් පින්තූර වල සහ කවර් පින්තූර වල ප්‍රමාණයන් වෙනස්. එනිසා අප මුහුණ දෙන ගැටලුවක් තමයි ඔන්ලයින් ප්‍රොෆයිල් වලට අප්ලෝඩ් කරන පින්තූර නිසියාකාරව ප්‍රමාණගත කරගත නොහැකි වීම. මුහුණේ බාගයක් පමණක් පෙනෙන, හිස නැති ශරීර පමණක් පෙනෙන ප්‍රොෆයිල් පින්තූර හා කවර පින්තූර සමාජ ජාලයන්හි ඔබ කොතෙකුත් දැක ඇති. මේ ගැටලුවට විසඳුමක් ලෙස භාවිතා කළ හැකි ඔන්ලයින් සේවාවක් ගැනයි මේ සටහන. මෙමගින් Facebook, Google+, Twitter, Flickr ආදී ප්‍රසිද්ධ වෙබ් අඩවි ගණනාවකට ගැලපෙන පරිදි ප්‍රොෆයිල් පින්තූර හා කවර පින්තූර සාදාගත හැකියි.
නොමිලේ ලබාදෙන සේවාවක් වන මෙමගින් Facebook, Twitter, Youtube, Google +, Flickr, Vimeo, Pinterest, Skype, Tumblr, Linkedin, Gravatar, Xing, Viadeo, Slideshares, Foursquare සහ About.me යන සේවාවන්ට අදාල ප්‍රොෆයිල් පින්තූර සහ කවර පින්තූර සාදාගැනීමට පුළුවන්. ඔබ කැමති පින්තූරයක් අප්ලෝඩ් කර එය නිවැරදි අඅකාරයෙන් සයිස් කොට, අලංකාර ඉෆෙක්ට්ස් එකතු කර අගනා ප්‍රොෆයිල් පින්තූරයක් නිර්මාණය කරගත හැකියි.
පහත සබැඳියෙන් මෙම සේවාව සපයන වෙබ් අඩවියට පිවිසිය හැකියි.
Visit Social Media Image Maker
ඔබේ GMail ගිණුමට අවසරය ඇති ඇප්ස් හෝ වෙබ් අඩවි මොනවාද? බලන්න
Do You Know How Many Apps and Sites Have Access To Your Google account?
https://security.google.com/settings/security/permissions
Chrome වෙබ් බ්‍රවුසරයට Theme එකක් හදා ගන්න පුලුවන් අඩවියක් මම දෙන මේ වෙබ් එකෙන් ඔයාලටම ඕන තේම්ස් එකක් හදන්න පුළුවන් මෙන්න ලින්ක්
http://www.themebeta.com/chrome-theme-creator-online.html