
software කිවුවම.. software වර්ග ගොඩකට බෙදෙනවනේ..
මගේ මතකේ හැටියටනම්.. මුලින්ම බෙදෙන්නේ හිමිකම් සහිත
මෘදුකාග හිමිකම් රහිත මෘදුකාංග කියන වර්ග දෙකටද කොහෙද
(වැරදි නම් නිවැරදි කරන්න ) කොහොම හරි අද මං මේ කියන්න
හදන්නේ හිමිකම් සහිත මෘදුකාංග ගැන... හිමිකම් සහිත.. මෘදුකාංග
වැල තියෙන ප්‍රදානම දේ තමයි.. මේක මුදල් දීලම ගන්න ඕනි...
මුදල් දීල ගණන්ව කියල අපි කරන්නේ online active කිරීමක්
හරි activation key එකක් ලබාගැනීම තමයි.. ඔයාලට මතක
ඇති මම ඔයාලට Softwars යටතේ ගොඩක් මෘදුකාංග බාගත
කරන්න දීල තියනවා ..ඒවායින් ගොඩක් ඒවා හිමිකම් සහිත
මෘදුකාංග... ඉතින් ඒවා පාවිච්චි කරන්න.. සල්ලි දෙන්න එපයි... ඒ
උනාට එහෙම දෙන්න උනේ නැහැනේ.. මොකද මම ඒවාට cracks
, serial keys දීල ඇති
ගන්න විශේෂ site තියනව.. තමන් ලඟ මොකක් හරි active
කරගනන් බැරුව හරි ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකක් හරි තියනවනං ..
active කරගන්න අකමැත්තක් නැහැනේ... වටේ යන්න ඕනි නැහැ
... මෙන්න මේ අඩවි වලට ගිහින් search කරලා බලන්න.. මේවා
තමයි දැනට ලෝකේ.. crack , patch , serial keys දෙන
හොඳම අඩවි 10 ...
- Youserials.com
- Unlimitedserials.com
- Serialcoded.com
- Superserials.com
- Serialportal.com
- Keygenguru.com
- Crackdb.org
- Serialkey.net
- Cracktop.com
- Smartserials.com

