Advertisement

මාර්ක් සකර්බර්ග් තවත් වැඩකට අතගසයි - Zee-town

mark 2


Facebook නිර්මාතෘ  මාර්ක් සකර්බර්ග් අලුත්ම වැඩකට අතගහලා කියලයි ආරංචිය.
ඔහු Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට සැලසුම් කරලා.
මෙය ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකයි.
මෙම නගරය නම් කර ඇත්තේ ‘Zee-town’ නමින්ය.
පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය.
නගර සැලසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය. මෙම නගරය පොදු වෙළඳසැල්, හෝටල්, ක්‍රීඩාංගණ ඇතුළුව සියළු සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිකිරීමට  සැළසුම්කොට ඇත.
නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි විසින්ය.
mark 2   mark1

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න​
.