Advertisement

ඔයාල නැති අතරේ ඔයාලගෙ පරිඝණකයට කවුරු හරි Log උනාද කියලා බලාගමු Only 55KB


මේ post එකෙන් ඔයාලට ගෙන්නේ පුංචිම පුංචි 

Software එකක් නමුත් මේකෙන් කරගත හැකි

 වැඩ නම් බොහොමයක් තියෙනවා.ඔයාල නැති

 අතරේ ඔයාලගෙ පරිඝණකයට කවුරු හරි Log

 උනාද කියලා දැනගන්නවා වගේම කොච්චර

 වෙලා Use කරාද කියලත් බලාගන්න පුලුවන්

 55kb වන මේ පුංචි Software එක පහලින්

Download කරගන්න.

Image result for download gif

ට කරන උදව්වක් විදිහට මේ පල්ලේහා AD එකත්   ඔබලාම යන්න... 


උපුටා ගැනීම: apelokaya.com