Epson L100 ප්‍රින්ටරය කියන්නෙ, ප්‍රින්ටර් අතර
වාසි දායකම
ප්‍රින්ටර් එකයි. නමුත් මේකෙ තියන පොඩි අවුලක්
තමයි. ප්‍රින්ටර් එක Refill කරන්න වෙන්නෙ
Epson සමාගම විසින් ලාබා දී තිබෙන තීන්ත
වලින්ම පමණයි. මොකද? කියනවා නම් ඒ
තීන්තවල Code එකක් තියනවා. Code No. එක
නැතුව ප්‍රින්ටර් එක Refill කරන්න බෑ
. ඉතින් මේ Reset Code ඒකෙන් පුළුවන් දැන්
Epson තීන්තවලටත් වඩා වැඩිය හොඳ තීන්ත
දාන්න.
හැබැයි Quality යෙන් අඩු තීන්ත දාලා ප්‍රින්ටර් එක
කඩා ගන්න එහෙම එපා. තීන්ත තෝර ගද්දි ISO
සහතිකයක් එහෙම තියනව ද කියලා බලන්න
අමතක කරන්න එපා.
මට කරන උදව්වක් විදිහට මේ පල්ලේහා AD එකත්
ඔබලාම යන්න...
ඔබලාම යන්න...

