Advertisement

යාළුවා දුර උනත් එයාගේ computer එක ඔයා ඉන්න තැන ඉදන් හදාදෙන්න

Image result for Team Viewer



මේ මෘධුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මේ ඉතින්

 දන්නේ නැති අය වෙනුවෙන් තමයි.  Team Viewer

 මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය. 


  • ඔබගේ සේවාදායකයට දුර සිට උදව් කිරීමට ඇති හැකියාව .
  • දුර සිට ඔබගේ පරිගණක පාලනය කිරීමට ඇති හැකියාව.
  • දුර සිට ඔබගේ දත්ත හුවමාරු කරගැනීමට ඇති හැකියාව
  • online රැස්වීම ගැනීමට ඇති හැකියාව ( උපරිම 25 දෙනෙකු සමග)
  • online presentation කිරීමට ඇති හැකියාව. 
  • online කණ්ඩායම් ක්‍රියා කාරකම් කිරීමට ඇති හැකියාව. 


බාගත කරගන්න මෙතන ඔබන්න.


Image result for download gif


මට කරන උදව්වක් විදිහට මේ පල්ලේහා AD එකත්

 ඔබලාම යන්න... 


උපුටා ගැනීම: apelokaya.com