මෙහි දිස් වන්නේ අපූරු ඡායාරූපයක් ඒ නිසාම මට හිතා ගන්න බෑ මම මේකට මොකක්ද කියන්න ඕන කියලා. Paranirmal Crucible ට අනුව එය පාශානයක් මතට ඇලව සිටින මානව රූපයක්. මට පෙනෙන හැටියට නම් මේ ඡායාරූපයේ අමුත්තක් තියෙනවා
http://goo.gl/k5GNmu
දැන් මේ තාක්ශනය ලොව අද්විතීය තාක්ශනයක් බවට පත් වෙලා තියනවා. මේකෙන් ආධුනික වගේම පලපුරුදු ඡායාරූප ශිල්පීන්ටත් අලුත්ම, ඉහලම තාක්ශනයක් වෙල තියනවා වෙනදාටත් වඩා. ඒ වගේම තමයි අවසාන ප්‍රතිපලයක් වශයෙන් නරබන්නටත් මෙය අලුත්ම කෝණයක් වෙනවා..
ඉතින් තවත් වැදගත් කරුනක් තමයි අගහරු මත නිරීක්ශනයේ යෙදෙන mars rover එකටත් මේ තාක්ශනයම යොදා ගෙනයි තියෙන්නේ.. මේ තාක්ශනය නිසා මේ rover එකට පුලුවන් වෙනවා ගත නොහැකි ඡායාරූප පවා (ජීවය ඇති ආත්මීය රූප) අසුකර ඡායාරූප ගැනීමට.. ඉතින් මේ නිසාම මේක හොද අවස්තාවක් වෙලා තියනවා රතු ග්‍රහයාගේ මත ඡායාරූ ගැනීමේදී.. (formed 2008, reserch collaboration between a team of reserchers NASA & carnegic mellon university.)
ඒ වගේම මට කරන උදව්වක් විදිහට පල්ලැහැ AD එකත් ඔබගෙන යන්න අමතක කරන්න එපා






