Advertisement

මානව රූපී හිස් කබලක් අගහරු මතින්


paranormal crucible විසින් තවත් ඉදිරිපත් කිරීමක් කරනු ලබනවා එය අගහරු මතින් මානව රූපි හිස් කබලක් සොය ගැනීමයි. ඡායාරූපයේ දැක්වෙන පරිදි එය ඉතා පැහැදිලි වේ..




පෙනෙන ආකාරයට හිස් කබලෙහි කොටසක් අගහරුගේ වැලි අතරෙහි වන අතර එය පාෂානයක් නොවන බවට paranormal crucible  හි මතයයි. මෙම හිස් කබල සාමාන්‍ය මිනිසෙකුගේ හිස් කබලකට වඩා විශාල වන අතර එය මානව රූපී වුවත් දල වශයෙන් අඩි 9ක් 10ක් පමන උසින් යුක්ත වනවා. මෙයින් තහවුරු වන්නේ අගහරුහි විශාල ජිවින්ගේ පැවැත්මක් තිබී ඇති බවයි.




Giant Humanoid Skull Found On Mars?





සංස්කරණය කරන ලද ඡායාරූප