යාලුවනේ ඔන්න මන් අද ගෙනාව පට්ටම පට්ට වැඩක්. මේකෙන් පුලුවන් ඕනෙම ඇන්ඩ්රොයිඩ් පෝන් එකක සොෆ්ට්වෙයා ලෙඩ හොඳ කරන්න. චයිනීස් ඒවට පුලුවන් හොදේ. උදා(micromax, greentel, etel)
මෙහි වාසි
1. පැටන් ලොක් අරින්න පුලුවන්
2. සොෆ්ට්වෙයා බ්රික් නිවැරදි කරන්න පුලුවන් ( ලොකු ලොකු ඒව බෑ හොදේ)
3.එතකොට wipe data වගේ හුගක් දේ පුලුවන්
1. මුලින්ම ඔයාගෙ පෝන් එකට අදාල drivice ඔයාගෙ pc එකට දාගන්න.
2. දැන් මේ සොෆ්ට්වෙයා එක ගන්න
3. දැන් පෝන් එකෙ fastboot මොඩ් එක අරන් pc එකට කනෙක්ට් කරන්න.(fastboot මොඩ් කියන්නේ ඔයාගෙ පෝන් එකේ home key එකයි volume down එකයි එක පාර press කරපුවාම එන මෙනුවට
4. දැන් මන් දුන්න සොෆ්ට්වෙයා එක open කරන්න.
5.දැන් කී බෝඩ් එකේ 8 press කරල enter press කරන්න.
ඔන්න එහෙනම් දෙයියන්ගෙ පිහිටෙන් ඔයගෙ පෝන් එක ෆුල් රීසෙට් කලා. මේක ඉතා ඉහල තත්වයෙ රීසෙට් එක්ක. උදාහරනයක් විදිහට මේකෙන් පුලුවන් සොෆ්ට්වෙයා ලෙඩත් නිරාකරනය කරන්න.
ඔබෙන් සිදුවන අත්වැරදීම් වලට ම වගකියනු නොලැබේ. :(
* *
මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබල යන්න අමතක කරන්නත් එපා.ස්තුතියි...!!
මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබල යන්න අමතක කරන්නත් එපා.ස්තුතියි...!!