Advertisement

Sunday, June 7, 2015

මොනවද මේ වෛරස් කියන්නේ?

සාමාන්‍යයෙන් වෛරස් නමින් හඳුන්වන්නේ අපට
අවශ්‍ය නැති යම්කිසි ක‍්‍රියාවලියක් මගින් පරිගණකය
තුළ ක‍්‍රියාත්මක වෙමින් ඔබගේ කටයුතුවලට බාධා
පැමිණවිය හැකි මෘදුකාංගවලටයි. නමුත් අද වන විට

 වයිරස්වලින් ඊට වඩා බොහෝ දේවල් සිදුකරනු
ලබනවා. දත්ත මංකොල්ල කෑම, අපට
නොදැනුවත්ව ම පරිගණකයට රිංගාගෙන  ඕනෑ
ඒපාකම්වලට භාවිත කිරීම, පරිගණකයේ හිස්ව ඇති
drive space තාවකාලිකව භාවිතා කිරීම
නොයෙකුත් ආකාරයේ වෙළෙඳ දැන්වීම් පෙන්වීම
මේවා අතර විශේෂයි. ඇත්තට ම මේවා අනවශ්‍ය
තැරැුව්කරුවකු හෝ දුෂ්ඨයෙකු ලෙස ක‍්‍රියාකරයි. ඔබ
තුළ නොරිස්සුම් ස්භාවයක් ඇති කරයි. සමහර 
අවස්ථාවල කළකිරීමට හෝ අලස බවට ඔබේ හිත
පත්කරන්නට තරම් මේවා සමත් වෙනවා.

Unknown

About Unknown

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :