ගොඩක් අය හිතන් ඉන්නෙ
hacker කෙනෙක් උනාම අනික්
අයගෙ passwords බිඳ
දමල, ඔවුන් ගේ accounts
වලට ඇතුල් වෙලා, බැන්කු
වලින් සල්ලි අවශ්‍ය ලෙස ගත
හැකි සිරා උදවිය ලෙසටයි
. සමහර විට මෙයට ජනමධ්‍ය
විසින් ලබා දෙන වැරදි වචන භවිතය
නිසාත්, Hackers වැනි Hollywood
විත්‍රපට මගින් අප වෙත තැන්පත් කර ඇති ආකල්ප
නිසා මෙය සිදුවෙන්නට ඇත. නමුත් ඔවුන්ට
වැරදුනේ එතනයි.
hacker කෙනෙක් උනාම අනික්
අයගෙ passwords බිඳ
දමල, ඔවුන් ගේ accounts
වලට ඇතුල් වෙලා, බැන්කු
වලින් සල්ලි අවශ්‍ය ලෙස ගත
හැකි සිරා උදවිය ලෙසටයි
. සමහර විට මෙයට ජනමධ්‍ය
විසින් ලබා දෙන වැරදි වචන භවිතය
නිසාත්, Hackers වැනි Hollywood
විත්‍රපට මගින් අප වෙත තැන්පත් කර ඇති ආකල්ප
නිසා මෙය සිදුවෙන්නට ඇත. නමුත් ඔවුන්ට
වැරදුනේ එතනයි.
මන්ද, FOSS සහ geek ලොකයේ නම්
, hackers ල කියන්නෙ තරමක් සිරා, නමුත්
හොර වැඩ, නීති විරෙොධී වැඩ කරන උදවියට නම්
නොවෙයි. අප මෙවන් පුද්ගලයන්ට කියන්නෙ
crackers කියලයි.
, hackers ල කියන්නෙ තරමක් සිරා, නමුත්
හොර වැඩ, නීති විරෙොධී වැඩ කරන උදවියට නම්
නොවෙයි. අප මෙවන් පුද්ගලයන්ට කියන්නෙ
crackers කියලයි.
Crackers ල වැඩ කරන්නේ ඔවුන්ගේ පවුද්ගලික
වාසි තකා පමණයි. ඔවුන් බොහෙො දෙනෙක්
ඇත්තටම hack එක වැඩ කරන අන්දම ගැන
දන්නෙ නෑ. ඔවුන් දන්නේ වෙනත් අයකු සොයා
ගත් දෙයින් වාසි ලබා ගැනීම පමණකි.
වාසි තකා පමණයි. ඔවුන් බොහෙො දෙනෙක්
ඇත්තටම hack එක වැඩ කරන අන්දම ගැන
දන්නෙ නෑ. ඔවුන් දන්නේ වෙනත් අයකු සොයා
ගත් දෙයින් වාසි ලබා ගැනීම පමණකි.