1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස්
(Steve Wozniak) හා රෝලන්ඩ් වේන් තුන්දෙනා එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කලා.
ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර දෙකක් විකුණා
ලබා ගත් ඩොලර් 1300 ක මුදලින්!
ඒ සමාගමේ මුල්ම ස්ථානය වුනේ
ස්ටීව් ජොබ්ස් පදිංචි වෙලා හිටිය ගෙදර වාහන නවත්වන ගරාජය..