මුලින්ම folder එකක් හදා ගෙන ඒක ඇතුලට .JPG කියන format එකේ පින්තුරයත්, හංගන්න ඕනි file එකත් දා ගන්න. file කීපයක් උනත් කමක් නෑ. ලේසි තැනක හදා ගන්න. C එකේනම් ගොඩක් හොදයි. දැන් තමයි WinRar වලින් compress කර ගන්න ඕනි වෙන්නේ. හංගගන්න ඔනෙ file එක උඩ right click කරලා ‘add to Archive’ කියල select කරන්න. file එක