Advertisement

Tuesday, January 20, 2015

JPG එකක් අස්සේ file හැංගමු..(Steganography)


මේ Post එක JPG file එකක් අස්සේ වෙන file එකක් හංගන්නේ කොහමද කියල. මේකට කියන්නේ
Steganography කියල.





අපිට ඕන file type එකක් jpg image එකක් අස්සේ හංගන්න පුළුවන්. txt, exe, mp3, avi. ඒවගේම අපිට එකම image එක අස්සේ file කිහිපයක් හංගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ personel documents වෙන pictures එහෙම හංගන්න මේක හොඳ ක්‍රමයක්. මේකට යොදාගන්න පුළුවන් හොඳ pictures තමා size එකෙන් අඩු resolution එකෙන් වැඩි jpg files. එතකොට size එකෙන් වැඩි උනා කියල සැක හිතෙන් නැහැ. මේකට වෙන image වර්ගත් use කරන්න පුළුවන්. bmp වගේ


Unknown

About Unknown

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :